Tuesday, September 24, 2019

ශ්‍රී ලංකාවේ වාර්තාගත අලෙවියක්!

ඉක්මන් කරන්න, රු. 500,000 ක වාසිය සඳහා ඉතිරිව ඇත්තේ තවත් වාහන කිහිපයක් පමණයි.


ඩොලර්,අයවැය පරද්දන දීමනාවක්! Renault Kwid Version II මිලදී ගන්නා ඔබට දැන් ලක්ෂ 4 වඩා වැඩි වාසියක්!

අදම දිවයින පුරා පිහිටා ඇති ඕනෑම Renault ප්‍රදර්ශනාගාරයක් වෙත එන්න!

Saturday, February 4, 2017

Renault නාවල සර්විස් සෙන්ටර්


නාවල Renault සර්විස් සෙන්ටර් එකේ කාර් එකක් First සර්විස් කරන්න කොච්චර වෙලාවක් යනවද ? ඔබේ අත්දෑකිම අප සමග බෙදාගන්න.

Friday, February 3, 2017

තවමත් Renault KWID කාර් එකේ GPS Map එක Install කරගන්න බෑරි උනාද ? මෙන්න විසදුම


තවමත් Renault KWID කාර් එකේ GPS Map එක Install කරගන්න බෑරි උනාද ? Videos බලන්න විදියක් නෑද්ද ? කතා කරන්න ගයාන් ට. එයා හරියටම කරල දෙනව. Rs.1000/-  ගෙවිමක් කලයුතුයි.

රෙනෝල්ට් සෝ විදුළි කාර් එක | Renault ZOE Electric

රෙනෝල්ට් සෝ [Renault Zoe] විදුළි වාහනය, එක් ආරෝපනයකින් කිලෝ මීටර් 400 ක් ධාවනය වන බවයි.


මේ වගේ වාහනයක් ලංකාව වැනි රටකට ඉතා හොඳ වාහනයක් වෙන්න ඉඩ තියෙනවා. දැනටමත් යුරෝපයේ වැඩියම විකිණෙන විදුළි වාහනය වී තිබීම මගින්, මේ වාහනයට යුරෝපයේ මිනිසුන්ගේ ඇති කැමැත්ත පෙනෙනවා.
රෙනෝල්ට් සෝ වාහනය මුලින් ආවේ කිලෝ වොට් පැය 22 ක බැටරියක් වුවත්, පසුගිය සැප්තැම්බර් මාසයේ ඒ බැටරියේ ධාරිතාවය කිලෝ වොට් පැය 41 කට වැඩි කර, මේ වාහනය ධාවනය කල හැකි දුර කිලෝ මීටර් 300 අවමයක් ලෙසද, කිලෝ මීටර් 400 උපරිමයක් ලෙසද වැඩි කිරීම, විදුළි මෝටර් ප්‍රවාහනයේ ඉතා හොඳ කඩඉමක් වෙනවා. එමෙන්ම මේ වාහනයට ප්‍රතිරෝධිත අශ්ව බල 88 ක බලයක් තියෙනවා.
මේ රෙනෝල්ට් නිෂ්පාදකයන්ට නිසාන් ලීෆ් වාහනය තරම් විදුළි වාහන වෙළඳ පොළට නිකුත් කරන්න බැරි හේතුව වන්නේ පසු ගිය අවුරුදු 30 තුරා, රෙනෝල්ට් ආයතනය මගින් ඇමරිකාවට වාහන විකුණුවේ නැති නිසා. එහෙත් මේ වාහනයට යුරෝපයේ ඇති ජනප්‍රියතාවය ඒ තත්වය වෙනස් කරන්න ඉඩ තියෙනවා.
වාහනයේ ජනප්‍රියතාවය වැඩි වීමට, නිවසේම සවි කරගත හැකි කිලෝ වොට් 7 චාර්ජරයත් හේතුවක් වෙනවා. ඕනෑම විදුළි වාහනයක ඇති ‘ගුරුත්ව කේන්ද්‍රය’ පහතින් පැවතීමේ වාසිය මේ රෙනෝල්ට් සෝ වාහනයේත් තියෙනවා. එයට හේතුව, ඔබ සමහරවිට දන්නා පරිදි, මේ වාහනයට ෆොසිල මගින් ක්‍රියාත්මක වන එන්ජිමක් නැති වීමයි.
ඉතින් වාහනයක බලය මනින ජාත්‍යන්තර මිම්මක් වන පැයට කිලෝ මීටර සීයක වේගයට ලඟා වෙන්නට, මේ රෙනෝල්ට් සෝ වාහනයට ගත වෙන්නේ තත්පර 13.2 ක් පමණයි. නිසාන් සමඟ එකම ආකාරයේ ආරෝපිත මධ්‍යස්ථාන භාවිතා කිරීමට එකතු වීමත් මේ වාහනයේ ජනප්‍රියතාවය වැඩි කිරීමක් වේවි.

Import duty & taxes for Renault Zoe Electric Car in Sri Lanka

Read more.... https://www.renault.co.uk/vehicles/new-vehicles/zoe-250.html

Renault Kwid Review Video


Renault Kwid Owners Club Sri Lanka | Renault KWID Sri Lanka | Facebook | renault kwid customer reviews | renault kwid performance review | renault kwid expert review | renault kwid review youtube | kwid user experience | renault kwid reviews mouthshut | renault kwid review team bhp | renault kwid ownership review |